tag:blogger.com,1999:blog-8582829940276326327.post8970111508353515030..comments2023-04-15T19:11:28.591-07:00Comments on ගොඩේ කතා: අමුතු ගම --- අන්තිම කොටහMenaka Wasantha Kumarahttp://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-8582829940276326327.post-80085089163608030432017-09-18T21:14:21.003-07:002017-09-18T21:14:21.003-07:00පඬුරු බඳින එක වෙනුවට පළවෙනි වතාවටයි පඬුරු තැලිල්ලය...පඬුරු බඳින එක වෙනුවට පළවෙනි වතාවටයි පඬුරු තැලිල්ලයි කැපිල්ලයි ඇහුවෙ.

බොලාගෙයි සුරංචියගෙයි ආත්තම්මල බුදුන් දැක නිවන් දකින්න මේ බොග් කියවල අපි සතුටු වෙන පිනම ඇති, ඕ යෙස් !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-53070365098382697792016-08-14T05:12:52.870-07:002016-08-14T05:12:52.870-07:00/ ආච්චි ඉතිං පරණ කතා කිය කිය මාව දිරිමත් කර කර ප්.../ ආච්චි ඉතිං පරණ කතා කිය කිය මාව දිරිමත් කර කර ප්රාණ ගාතය කියන සිල් පදේ තිස් හතලිස් පාර නියපොතු අතර තියලා කඩලා දානවා.

“මුන් බිමට දැම්මොත් ආයේ මැස්සො ඔළුවට ගෙනැත් දානවළු“/

මට අල්ලලාම ගියේ මේ කෑල්ල....හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-32262739738401446942016-08-09T22:05:24.587-07:002016-08-09T22:05:24.587-07:00ස්තුතියි.ස්තුතියි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-65744935836479669772016-08-09T10:04:25.563-07:002016-08-09T10:04:25.563-07:00කුරුම්බයක් දෙකක් කැඩුව නම් උඹට අදටත් බැණුම්.. හොරක...කුරුම්බයක් දෙකක් කැඩුව නම් උඹට අදටත් බැණුම්.. හොරකම උනත් ලොකුවට කලාම කිසි අවුලක් නෑ... ඔය තියෙන්නෙ උදාහරණ ඇති තරම්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-22276159784212302822016-08-09T08:33:45.730-07:002016-08-09T08:33:45.730-07:00රජ හොරුරජ හොරුMenaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-72672606377246000992016-08-09T06:48:00.286-07:002016-08-09T06:48:00.286-07:00මෙන්න හොරු ඌඋ ...මෙන්න හොරු ඌඋ ...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-5609420657141513042016-08-09T06:06:48.935-07:002016-08-09T06:06:48.935-07:00තැන්කිව්...තැන්කිව්...Menaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-10789977626767820532016-08-09T05:41:24.017-07:002016-08-09T05:41:24.017-07:00මරු බං. බුකියෙ දැකලා ආවේ..මරු බං. බුකියෙ දැකලා ආවේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-90691417542583868662016-08-09T05:40:34.631-07:002016-08-09T05:40:34.631-07:00ඔව් තේකොලනං තාමත් ලැබෙනවාඔව් තේකොලනං තාමත් ලැබෙනවාMenaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-26007585865020861742016-08-09T04:47:19.267-07:002016-08-09T04:47:19.267-07:00අපේ ගෙවල් පැත්තෙත් ඔය පඬුරු තැලිල්ල තිබුනා.. අපේ ඒ...අපේ ගෙවල් පැත්තෙත් ඔය පඬුරු තැලිල්ල තිබුනා.. අපේ ඒ තරම් දුරක් නෑනේ මේනක ලා ගමට.. Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-66535596846809799972016-08-09T04:46:08.442-07:002016-08-09T04:46:08.442-07:00//ඔය ගං ගොඩවල් වල කුස්සියේ හදිසි අඩුපාඩු සිද්ද වුන...//ඔය ගං ගොඩවල් වල කුස්සියේ හදිසි අඩුපාඩු සිද්ද වුනොත් කඩේට යන්නැතුං අහල පහල ගෙදරකින් ණයට ඉල්ලා ගැනීමේ පුරුද්දක් තියෙනවා. මේ ණය දෙන්නේ කිරුම් මිනුම් වලින්. හාල් නං හුණ්ඩු වශයෙන්. කිරිපිටිනම් හැඳි වශයෙන්. පොල් තෙල් නං ඇඟිල්ලේ පුරුක් ගානට බෝතලේට දාලා දෙනවා.// අපේ ගම් වලත් ඔහොම තමයි ඒ කාලේ පොල්තෙල් , සීනි , තේ කොළ වගේ දේවල් අල්ලපු ගෙදරින් ණයට ඉල්ලා ගාන්නවා. තේ වත්තේ වැඩ කරන අයගේ ගෙවල් වල තේ කොළ, පාන් පිටි වගේ දේවල් යහමින් තියෙනවා.. මම හිතන්නේ ඒ කාලේ ඔය දෙක වත්තේ වැඩ කරන අයට හම්බවෙනවා මාසේ පඩියෙන් කැපෙන්න...Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-53216091978642220212016-08-09T04:09:06.041-07:002016-08-09T04:09:06.041-07:00සාපේ පල දෙන්නේ දැන් තමයිසාපේ පල දෙන්නේ දැන් තමයිMenaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-55457394154757504882016-08-09T04:08:35.251-07:002016-08-09T04:08:35.251-07:00අපේ පැත්තේ වැඩේම ඕකඅපේ පැත්තේ වැඩේම ඕකMenaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-75369908053322548432016-08-09T04:08:08.707-07:002016-08-09T04:08:08.707-07:00දෙයියන්ට මාරු වෙලාදෙයියන්ට මාරු වෙලාMenaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-63510042958734693232016-08-09T04:07:42.187-07:002016-08-09T04:07:42.187-07:00එහෙක්..එහෙක්..Menaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-14083767050799997192016-08-09T04:07:22.373-07:002016-08-09T04:07:22.373-07:00බුත්සරණ- අපේ පැත්තේ බුස්සන්දාබුත්සරණ- අපේ පැත්තේ බුස්සන්දාMenaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-55061546223135166342016-08-09T04:06:55.695-07:002016-08-09T04:06:55.695-07:00එයිට වැඩිය දේවල් වෙලා දැන් හත වැදිලා ඉන්නේඑයිට වැඩිය දේවල් වෙලා දැන් හත වැදිලා ඉන්නේMenaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-75677703545366882016-08-09T04:06:17.363-07:002016-08-09T04:06:17.363-07:00කොමෙන්ට් කොටලා සම්මානෙකුත් ගත්තලු නේහ්.. සුබ පැතුම...කොමෙන්ට් කොටලා සම්මානෙකුත් ගත්තලු නේහ්.. සුබ පැතුම්Menaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-50297350723881331542016-08-09T02:47:40.507-07:002016-08-09T02:47:40.507-07:00උඹට සාපෙ පලදෙන්නේ පහුවෙලා. පේනවද දැනටත් බ්ලොග් ලිව...උඹට සාපෙ පලදෙන්නේ පහුවෙලා. පේනවද දැනටත් බ්ලොග් ලිවිල්ල පටන් අරං තියෙන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-22231813374717506252016-08-09T01:52:26.979-07:002016-08-09T01:52:26.979-07:00පඩුරු කපන , තලන කතන්දරේ මීට කලින් අහල නෑපඩුරු කපන , තලන කතන්දරේ මීට කලින් අහල නෑපැණිකුhttps://www.blogger.com/profile/16090394495740699356noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-84046600351813423662016-08-08T22:37:45.466-07:002016-08-08T22:37:45.466-07:00උඹලගෙ ආච්චියි ගල්අත්තෙ ආච්චියි මැරුනෙ එහෙනම් අර කෝ...උඹලගෙ ආච්චියි ගල්අත්තෙ ආච්චියි මැරුනෙ එහෙනම් අර කෝවිලේ පඬුරු කැපිල්ලට වෙන්නැති. ඒ කියන්නේ ආච්චිල දෙන්නම තමා හොරකම කරලා තියෙන්නෙ. නැත්නම් උඹල කොහොමද තවම යහතින් ඉන්නෙ. හැක්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-47880748979629648792016-08-08T22:11:47.709-07:002016-08-08T22:11:47.709-07:00පුවක් හොරා , තැඹිලි හොරා .. මාරු බන් උඹලගේ ආච්චිත්...පුවක් හොරා , තැඹිලි හොරා .. මාරු බන් උඹලගේ ආච්චිත් සුරන්ගය්ගේ ආච්චි වගේමයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-80475727888642697972016-08-08T22:02:24.578-07:002016-08-08T22:02:24.578-07:00බුස්සන්දා අල ?බුස්සන්දා අල ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-1852231923152134712016-08-08T21:36:24.091-07:002016-08-08T21:36:24.091-07:00ඔය පුවක් හොරකං කරපු පවට තමයි උඹට බ්ලොග් ලියන්ඩ උනේ...ඔය පුවක් හොරකං කරපු පවට තමයි උඹට බ්ලොග් ලියන්ඩ උනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-88273969780170502592016-08-08T21:19:09.079-07:002016-08-08T21:19:09.079-07:00නිසැක දාතු පෙන්නනව වගේම වැඩක් තමයි ඉර ඉටිකොල බුවත්...නිසැක දාතු පෙන්නනව වගේම වැඩක් තමයි ඉර ඉටිකොල බුවත් කරල තියෙන්නෙ.

අපරාදෙ කාලි කෝවිලේ පූසාරියට දුන්න තුටු පඬුරු වලිං ආච්චිය මහියංගනේ ගිහිල්ල එන්න තිබ්බ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com