tag:blogger.com,1999:blog-8582829940276326327.post2746176145151277457..comments2023-04-15T19:11:28.591-07:00Comments on ගොඩේ කතා: අතුල සහ සෙල්වම් ...Menaka Wasantha Kumarahttp://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8582829940276326327.post-58862100397948787182018-08-20T18:02:24.907-07:002018-08-20T18:02:24.907-07:00ඇත්ත වුනත් නැතත් සංවේදී කතාවක්. අගයමි. බොහොම ස්තු...ඇත්ත වුනත් නැතත් සංවේදී කතාවක්. අගයමි. බොහොම ස්තුති. ජයAnthony Peirishttps://www.blogger.com/profile/17486494061845091395noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-84452459079405923222017-09-10T23:15:01.756-07:002017-09-10T23:15:01.756-07:00යාපනයෙ හැදිච්ච වැඩිච්ච අදටත් ළඟින් ආශ්‍රය කරන දමිළ...යාපනයෙ හැදිච්ච වැඩිච්ච අදටත් ළඟින් ආශ්‍රය කරන දමිළ මිතුරෙක් මටත් ඉන්නව නමුත් එදිනෙදා ජීවිතයෙදි දෙපැත්තෙන්ම විඳපු ගැහැට වගේම යමක් කමක් තිබුණු උදවිය විදිහට සේසතම LTTE එකට පූජ කරල යුද්දෙන් ගැලවිල ආපු හැටි කතා මම අහල තියනව. <br /><br />එහෙම තියෙද්දි බොහොමයක් සාමාන්‍ය මිනිස්සු ජාතිවාදී නොවුණත් ත්රස්තවාදයක් දක්වා උඩුදුවපු මේ ප්‍රශ්නෙට මුළ ජාතිවාදය නෙමෙයි කියන දේට මම එකඟ නැහැ !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-29087749358501374732017-05-30T06:35:22.668-07:002017-05-30T06:35:22.668-07:00අඩෙන්න ලියලනෙ බං එලඅඩෙන්න ලියලනෙ බං එලමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-73632530479640900992017-05-14T11:37:53.489-07:002017-05-14T11:37:53.489-07:00සින්බෑඩ් හා හා පුරා දෙවනි මනමාලයා වෙන්න හිටි මංගල්...සින්බෑඩ් හා හා පුරා දෙවනි මනමාලයා වෙන්න හිටි මංගල්ලේ මනමාලයා දියේ ගිලි මලා..... අඬපු ඇඩිල්ලට ආයේ කවදාවත් දෙවනි මනමාලයාට ඉන්න හිතන්නේවත් නැති වෙන්න හත් පොළේ දිවුරුම් දුන්නා....Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-21751494427422662812017-05-13T17:23:42.971-07:002017-05-13T17:23:42.971-07:00එකෙම්ම ...එකෙම්ම ...Menaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-14360816874567977782017-05-13T16:31:15.863-07:002017-05-13T16:31:15.863-07:00හහ් හහ් ආ.. මං කිව්වා හරිනේ? අත්දික්කල්ලා පෙන්නන්න...හහ් හහ් ආ.. මං කිව්වා හරිනේ? අත්දික්කල්ලා පෙන්නන්නේ දන්සිරියාගෙ කිතුල තමයි..Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-37033268785572110232017-05-13T10:17:25.503-07:002017-05-13T10:17:25.503-07:00අපි එකට අඩි ගහනවා ..... අපි එකට අඩි ගහනවා ..... Menaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-59957751932842558042017-05-13T10:13:39.984-07:002017-05-13T10:13:39.984-07:00මාත් පලවෙනියටම සාක්කියට අස්සන් කරපු කසාදෙ බෙරගල දෙ...මාත් පලවෙනියටම සාක්කියට අස්සන් කරපු කසාදෙ බෙරගල දෙමළ කෙල්ලෙකුයි චූටි මැණීකෙලගෙ ගමේ සිංහල කොල්ලෙකුයි බන්දපු මගුලක්. බදුල්ලෙ ආවට පස්සෙ මට ඉන්න තව හොඳ යාළුවෙක් තමයි ජයසීලන්. මිනිහා කොළඹ ගිහිං එද්දි මටත් ඕනි ඉලෙක්ට්‍රොනික් බඩු ගෙනත් දෙනව. එකම වරද මිනිහා ටෙලිපෝන් නොම්බර මාරුකරණ එකයි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com