tag:blogger.com,1999:blog-8582829940276326327.post7623876707563337848..comments2023-04-15T19:11:28.591-07:00Comments on ගොඩේ කතා: බෝතල් අවුරුද්ද ........Menaka Wasantha Kumarahttp://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8582829940276326327.post-35926408218680735432017-09-10T23:38:11.614-07:002017-09-10T23:38:11.614-07:00ඕං බයිට් එකට ගන්නෙපා ආයිබොවන්ඩ නොදන්නාකමට අහන්නෙ :...ඕං බයිට් එකට ගන්නෙපා ආයිබොවන්ඩ නොදන්නාකමට අහන්නෙ :

ඩිස්ටැම්පර කුඩු කියන්නෙ සමර වගේ ජාතියක්ද?

කුඩු දවුලා කියන්නෙ දවුල් කුරුඳු කියන ජාතියමද ?

අම්මප සල්ගාදු හෝටලය මතක් කරහම මගෙන් කට කළ ඉනුව හැබැයි ඒ මරදාන පරණවාඩියෙ එක.කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-60592414380115586492017-05-02T22:22:06.357-07:002017-05-02T22:22:06.357-07:00++++++++++++දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-32962213689284545392017-05-01T20:44:55.903-07:002017-05-01T20:44:55.903-07:00උඹත් ගෙනහං සෙටප්පෙකක්උඹත් ගෙනහං සෙටප්පෙකක්ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-3116131665685850352017-05-01T08:24:52.946-07:002017-05-01T08:24:52.946-07:00එක එකාට හෙන ඉල්ලන්න එපා බං. උඹට ඔය වෙච්චි දේ හොඳ අ...එක එකාට හෙන ඉල්ලන්න එපා බං. උඹට ඔය වෙච්චි දේ හොඳ අතට හරෝගනිං. මාත් මේ උඹලෑ පලාතට ආවෙ මාව බදුල්ලට එවාපු එවුංගෙ අම්ම මුත්ත මතක් කරං තමයි. හැබැයි බදුල්ල මට සෑහෙන්න උදව් කලා. බදුල්ලෙ මිනිස්සුත් කැමතියි මාව ඌවෙ මිනිහෙක් හැටියට රෙජිස්ටර් කරන්න.

මෙදාපාර අවුරුදු වැඩක් නෑ බං. මහ වල් අවුරුද්දක්. ලබන පාරවත් හරියට අවුරුදු කමු. දිගටම ලියහං. ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-80571855716011546722017-05-01T07:15:46.003-07:002017-05-01T07:15:46.003-07:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-18309720964211039882017-05-01T07:04:17.351-07:002017-05-01T07:04:17.351-07:00++++++++
Suranga mlr 2++++++++
Suranga mlr 2Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-38634734400455154672017-05-01T06:43:08.810-07:002017-05-01T06:43:08.810-07:00############Menaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-36449327383027118062017-05-01T06:42:44.823-07:002017-05-01T06:42:44.823-07:00ධනසිරියා තමා පිං ෂොට්ධනසිරියා තමා පිං ෂොට්Menaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-89570523999168878962017-05-01T06:13:15.017-07:002017-05-01T06:13:15.017-07:00හෙනං අවුරුදු කාලෙට මෙනකගෙ ගමේ කනක් ඇහිල ඉන්න නැතුව...හෙනං අවුරුදු කාලෙට මෙනකගෙ ගමේ කනක් ඇහිල ඉන්න නැතුව ඇති සංගීත හින්ද. පිනට බොන්න සෙට් වෙන එවුවො ගැනනං කතා කරල වැඩක් නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8582829940276326327.post-80017186891271993422017-05-01T06:03:13.908-07:002017-05-01T06:03:13.908-07:00++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com