ගම් වල තිබුන එකතු වෙලා ගොවිතැන් බත් කරන සිස්ටම් එක නම් තවමත් අඩු වැඩි වශයෙන් තරමක් ඉතිරි වෙලා තියනවා. නමුත් ගොඩ දෙනා ගොවිතැන් බත් අත ඇරල හීන හොයමින් නගර වලට ඇදෙන වේගෙ බොහොම වැඩියි. එතකොට ඔය කියන වැඩට උදව් පදව් කර ගන්න අය හිඟයි නොවැ.ඒ හිඩැස වහන්න තමයි වැඩි වැඩියෙන් වස-විස, කෘත්රිම පොහොර, අත් ට්රැක්ටර්, කොළ මඩින, හුලං කරන යන්ත්ර සුත්ර භාවිත වෙන්නෙ !
ගම් වල තිබුන එකතු වෙලා ගොවිතැන් බත් කරන සිස්ටම් එක නම් තවමත් අඩු වැඩි වශයෙන් තරමක් ඉතිරි වෙලා තියනවා. නමුත් ගොඩ දෙනා ගොවිතැන් බත් අත ඇරල හීන හොයමින් නගර වලට ඇදෙන වේගෙ බොහොම වැඩියි. එතකොට ඔය කියන වැඩට උදව් පදව් කර ගන්න අය හිඟයි නොවැ.
ReplyDeleteඒ හිඩැස වහන්න තමයි වැඩි වැඩියෙන් වස-විස, කෘත්රිම පොහොර, අත් ට්රැක්ටර්, කොළ මඩින, හුලං කරන යන්ත්ර සුත්ර භාවිත වෙන්නෙ !